Header Ads

ලොව විශාලතම පුෂ්ප මංජරිය


ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ලොව විශාලතම පුෂ්ප මංජරිය ගැනයි. තල ගසෙහි හට ගන්න මල් ගොන්න (තල මල) සහිත මෙම ශාකය ඉන්දියාව හා ශ්‍රී ලංකාව නිජබිම කර ගත්තකි.
මෙම මල් පිපෙන්නේ එහි අග්‍රස්තයේ ඇති පුෂ්ප මංජරියේ ය. 

මෙය තල ගස් පිදීම ලෙස සැලකේ. මෙය මීටර 6 - 8 ක් පමණ උසකින් යුතු පුෂ්ප මන්ජරියකට උරුමකම් කියයි.එහි තැනින් තැන වලයාකාර ශාකා රැසක් හට ගනී. මල් ප්‍රමාණය බොහෝ වුවත් එක් මලක් බොහෝ කුඩාය. මලක් 1 cm ක් පමණ වේ. මින් නිකුත් වන පැණි සහිත ශ්‍රාවය වෙත ඇදී එන මි මැස්සන් , බමරු , දෙබරු , කුරුමිණියන් මඟින් පරාගනය සිදු වේ. තල මල හට ගත් පසු ගස ක්‍රමයෙන් මැරී යයි.





 

No comments

Powered by Blogger.