Header Ads

ලොව කුඩාම පුෂ්පය


ඔන්න මම ඔයාලට කියන්න යන්නේ විශ්මිත සොබාදහමේ ඇති ලොව කුඩාම පුෂ්පය ගැනයි. මෙම මල හට ගන්නේ ලෑමිනේසියේ කුලයට අයත් ජලජ ශාක කොට්ඨාසයක ය විශේෂ 38 ක් පමණ වන මෙම ශාක පාසි ආකාරයෙන් මිරිදිය මත පාවෙමින් පවතී.  

 වොල්ෆියා [wolffia] ගණයේ මිලි ලීටර 1 ට අඩු ය. ශාකයේ බර මයික්‍රෝග්රෑම් 150 කි. මේවයේ මල් හට ගන්නේ කඳේ මැද කුහරයක ය. මෙය තුළ විශාල කලංකයක් පරාග ධානියක් හට ගනී. මෙහි පරාගනය ජලය මඟින් සිදු වේ. මෙමඟින් සෑදෙන ඵලය ධාරිකාව ලෙස ද ඉන් සෑදෙන බීජය ලොව කුඩාම බීජය ලෙස ද සැලකේ.  


 

No comments

Powered by Blogger.