ලොව කුඩාම පක්ෂියා
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ විශ්මිත සොබාදහමේ තවත් අපුරු නිර්මාණයක් ගැනයි. දිගින් සෙ. මි. 5.6 ක් ද බරින් ග්රෑම් 1 කටත් අඩු මෙම පක්ෂියා වන්නේ බිඟු සූටික්කාය. මෙම පක්ෂියා බහුලව කියුබාවේ දී දැක ගත හැක.
වේගයෙන් තටු සලන මෙම පක්ෂියාට එක තැන නැවතී තටු සැලීමට මෙන්ම අහසේ එකවර නැවතී පසුපසට පියබා යාමේ අපුරු හැකියාවක් ද ඇත. තත්පරයට 80 වරක් තටු සැලිය හැක. ' CUP ' හැඩ කැදලි තනන අතර කූඩුවක් 2.5 cm පමණ වේ. මෙම කුරුල්ලා සොබාදහමේ අසිරිය තවත් වැඩි කරයි.
Good😂😊
ReplyDelete