බ්‍රසීලයේ සුදු වෙරළ
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ලොව සුන්දර වෙරළ තිරයක් ගැනයි. සුදු පැහැ වැලි කඳුවලින් යුත් වෙරළබඩ කලාපයක් වන මෙය හෙක්ටයාර 155 ක් පමණ පැතිර පවතී වැසි සමයේ වැලි කඳු අතර නිම්නවලට එක් වන ජලය තද නිල් , ලා කොළ පැහැයෙන් යුතුයි.
මේවා බැලූ බැල්මට පෙනෙන්නේ නිල් හා සුදු මනරම් මෝස්තරයක් ලෙස ය. වැසි සමඟ අවසානයේ මෙම විල් සිදී යයි. මෙම වැලි කඳු නිර්මාණය වන්නේ ගංගා මඟින් මුහුදට ගෙන එනු ලබන වැලි මෝය කට ආසාන්නයේ දී තැම්පත් ව මුහුදු රළ හා සුළං නිසා නැවත රට තුළට ගමන් කිරීම නිසා ය.
වැලි කඳු විල් ඇති කාලයට මෙම ප්‍රදේශය සංචාරක ආකර්ෂණයට ලක් වේ.

Post a Comment