තොම්සන් ගැසෙල්
ඔන්න අද ඔයාලට කියන්න යන්නේ සොබාදහමේ තවත් අපුරු නිර්මාණයක් ගැනයි. නැගෙනහිර අප්රිකාව තුල බහුලව දැකිය හැකි මොවුන් 'tormmie' ලෙස ද හදුන්වයි. චීටා,සිංහයා,දිවියා යන සතුන්ගේ ප්රියතම ගොදුර වන්නේ මොවුන් ය.
මොවුන් සතුන්ගෙන් බේරී පලා යාමට උපකාරී වන්නේ දිවීමේ දී අනුගමනය කරන zig-zag ක්රමය යි. ශබ්දයට හා චලනයට අසීමිත ලෙස සංවේදී මොවුන්ගේ දුබුරු , ලා දුබුරු පැහැ සිරුරේ යටි බඩ ප්රදේශ සුදු පැහැති ය. ඇස් වට කළු ලපයකි. නාසය මත ලා පැහැ පැල්ලමක් ඇත. පිරිමි සතුන්ගේ අන් පසුපසට වක්ර වී ඇත. රංචු ලෙස ජිවත්වන ටොමි සතුන් සතුරු කරදර දන්වන්නේ ඉදිරි ගාත්රා දෙක පොළොවේ ගැසීමෙනි.
Post a Comment