Header Ads

ටේබල් මවුන්ටන්


     ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ විශ්මිත සොබාදහමේ තවත් අපුරු නිර්මාණයක් ගැනයි. මෙනමින් හඳුන්වන කඳු ලොව පුරා තිබුණ ද මහජන ජන්දයෙන් තේරුණ මෙම කන්ද පිහිටියේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිය.
උතුරේ සිට දකුණුට විහිදෙන කඳු මුදුන් ගණනක් ඇත. සිංහ හිස , මේඝ කන්ද , යක්ෂයාගේ කන්ද , රිදී මුහුණත් ඉන් ප්‍රධාන කඳු මුදුනය. සිංහයින් , දිවියන් , අප්‍රිකානු අලි ,  කළු රයිනෝසරයන් හා  කඳුකර සිබ්‍රාවුන් ගේ නිජබිමයි. වසන්තයේ දී විවිධ වර්ණවත් මලින් බර වන මිටියාවත සංචාරක ආකර්ශණය දිනා ගනියි. 









1 comment:

Powered by Blogger.