Header Ads

ලොව විශලතම ශාකය


 ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ විශ්මිත මෙලොවේ ඇති විශාලතම ශාකය ගැනයි. ජනරල් ෂර්මන් ලෙස හැඳින්වෙන මේ ශාකය යෝධ සික්වෝයා ගසකි. ' සෙකෝයියා ' ලෙස ද හැඳින්වේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෙකෝයියා ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.
  මෙහි උස මීටර 84 කි. ලොව විශාලතම තනි කඳක් සහිත ශාකය ද වේ. මෙහි පොළොවට ආසාන්නයේ වට ප්‍රමාණය මීටර 31.3 කි.
කඳ මැද වට ප්‍රමාණය මීටර 24.10 ක් පමණ වේ. මුදුන් වියන මීටර 33 ක් පමණ පළල ය. එහි පළමු අත්ත විහිදී යන්නේ පොළොවේ සිට මීටර 40 ක් තරම් උසිනි. මෙය සොබාදහමේ අසිරිය වැඩි කරන වටිනා ශාකය කි. 


 



No comments

Powered by Blogger.