Header Ads

වයිල්ඩ් බීස්ට්


ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ලෝකයේ තවත් වටිනා සත්ව විශේෂයක් ගැනයි. සෑම වසරකම මැයි මාසයේ දී මිලියනයක් පමණ මෙම සතුන් සේරෙන්ගේට් වනෝද්‍යානයේ සිට විවෘත වන ලැහැබ් දක්වා සංක්‍රමණය වේ.
උස මීටර 1.27-1.47 ක් පමණ වන අතර බරින් කිලෝග්‍රෑම් 120-270 ක් පමණ වේ. ගැහැණු පිරිමි දෙපිරිසටම මෙම අන් පිහිටයි. දරුණු සටන් , නායකත්වය වෙනුවෙන් ඇති කර ගනී. මාස 8 1/2 ක ගැබ් කාලයකින් පසුව උපදින පැටවුන් ඉපදී මිනිත්තුවකට පෙර සිට ගනී.ගෙල යටි පැත්තේ දිගු කෙඳි සහිත රැවුලක් මොවුන් සතුය.  








No comments

Powered by Blogger.