Header Ads

ලොව වයස්ගතම ශාකය


 ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ලොව වයසින් වැඩිම ශාකය ගැනයි. බ්‍රිස්ටිල් කෝන් පයින් වර්ගයට අයත් මෙය 'මෙතුසෙලාශාකය'නමින් ද හදුන්වනු ලබයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ධවල කඳුකරයේ පිහිටි මෙම ශාකය වසර 4850 ක ට ආසන්න කාලයක් පැරණිය. නමුත් වසර 5060 කටත් වඩා පැරණි තවත් බ්‍රිස්ටල් කෝන් පයින් වර්ගයේ ශාකයක් ඇති බව සොයා ගෙන ඇත.


 

No comments

Powered by Blogger.