හා ලෝන්ග් බොක්ක
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ විශ්මිත සොබාදහමේ තවත් අපුරු නිර්මාණයක් ගැනයි. වියට්නාමයට අයත් මෙය නිසල ජාල තලයකටත් හුණුගල් කඳු ගැටයකටත් උරුමකම් කියයි.
වසන්තයේ දී පැහැපත් ජාල තලය මුහුදු පතුලේ සිරි නැරබිමට තරම් පහදිලිය. ගල් ගුහා රැසකට උරුමකම් කියන මෙහි ලොකුම ගල් ගුහාව 'සන් ෂොට්' ය. කොරල් නැරබීම සඳහා මෙහි බොහෝ සංචාරකයන් පිරිසක් පැමිණෙයි. මෙය ඉතා වටිනා ස්වාභාවික ස්ථානයකි.

Post a Comment