Header Ads

ජේජ්‍ර දුපත


 ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ සොබාදහමේ තවත් වටිනා නිර්මාණයක් ගැනයි. මෙය දකුණු කොරියානු අර්ධද්වීපයට අයත් වූ දිගු වෙරලක් මෙන්ම සොදුරු වන පියසකින් යුක්තයි.
ඒ නිසා බොහෝ සංචාරක ආකර්ශණයක් දිනා ගෙන ඇත. ශිත කාලයේ දී මෙම දුපත අධික සිතලකින් යුක්තයි. කිමිදීමට උචිත ලොව සුන්දරම මුහුදු පත්ල දැක ගැනීමට ලැබෙන මේ අවට කොර හා විසිතුරු මසුන් බහුලය. මීටර 1950 ක් උස මහල් කඳු මුදුනක් හා තවත් කඳු මුදුන් කිහිපයක් මෙය පිහිටි හලසැන් ජාතික වනෝද්‍යානයේ තිබේ.












No comments

Powered by Blogger.