Header Ads

ලොව විශාලතම නොබෙදුණු පුෂ්ප මංජරිය


ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ විශ්මිත සොබාදහමේ තවත් අපුරු නිමවුමක් වන ලොව  විශාලතම නොබෙදුණු පුෂ්ප මංජරිය ගැනයි. ටයිටැන් පණු අල නමින් හඳුන්වන ගහල ශාකය ඉන්දුනීසියාවේ ජාවා සුමාත්‍රා දූපතට ආවේණික වේ.
මෙහි පුෂ්ප මංජරිය 3 m ක් පමණ උස ය. ශාකය ද විශාලය. හොඳින් වැඩුණු ශාක පත්‍රයක් ද 6 m ක් පමණ දිගය. ලොව විශාලතම අලය හට ගන්නේ ද මෙහි ය. මෙහි පුෂ්ප මංජරිය මධ්‍යස්ථ ජදශුකියකින් හා විශාල කොළපුවකින් යුතුය. ජදශුකිය මුලින් ලා රෝස ද , පසුව තද රතු පැහැයට ද හැරේ. එවිට මලින් නිකුත් වන්නේ තද දුන්ගදකි. මෙය වටිනා මල් විශේෂයකි. 








No comments

Powered by Blogger.