Header Ads

කැපිබාරා


 ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ තවත් සුවිශේෂී සත්ත්ව විශේෂයක් ගැනයි. කෘදන්ත කුලයට අයත් මොවුන් දකුණු ඇමෙරිකානු  රටවල ජිවත් වේ. විල් හා ගංගා ඉවුරුවල අර්ධ ජලජ ජිවිතයක් ගත කරමින් ජිවත් වේ. ආදී 4 ක් පමණ දිගින් වැඩෙන මොවුන්ගේ ශරීරය ශක්තිමත්ය. 


බැදී පටල හා ඇඟිලිවලින් යුතුය. කෙටි කන් හා බෙදුණු උඩු තොලකින් ද කේසර දුරින් පිහිටා ඇති අතර වලිගයක් නැත. රංචු ලෙස ජිවත් වන මොවුන් අනතිරක දී දියට පැන ආරක්ෂාව සපයා ගනී. කිමිදීමට හා පිහිනීමට දක්ෂ සත්ත්ව විශේෂය කි. 









No comments

Powered by Blogger.