Header Ads

සෙපලෝටස්


ඔන්න මම අද ඔඅලට කියන්න යන්නේ මිහිමත ඇති ලස්සන වුවත් මාරාන්තික මල් විශේෂයක් ගැනයි. සෙපලෝටස් කුලයට අයත් වන්නේ එක් ශාක විශේෂයක් පමණි. ''cephalotus follicularis'' ලෙස හඳුන්වන මෙය ඕස්ට්‍රේලියානු කේතල ශාකය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි. පත්‍ර කේතලයක හැඩයක් ගැනීම ඊට හේතුව වේ. 


  ගොදුර කේතලය හැඩ පැස තුළට ඇද දැමීමෙන් ගොදුර අල්ලා ගනියි. මෙම ශාකයේ ආකර්ශණී කලාපය , ලිස්සිමේ කලාපය හා ජීරණ කලාපය ලෙස වෙන් වූ කලාප 3 ක් වේ. උගුලේ විවෘත කෙළෙවර වටා කොළරයක් පිහිටා ඇති නිසා පැසට වැටුණු සතෙකුට ආපසු පිටතට පැමිණිය නොහැකි වේ. 








No comments

Powered by Blogger.